‘වර්ජන තීන්දුව ඇමැති අතේ‘


විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් සමග උසස් අධ්‍යාපන ඇමැති සිකුරාදා (22) සාකච්ඡාවකට එකඟවී ඇති බවත් එම සාකච්ඡාවලදී තම ඉල්ලීම් දෙන බවට රජය පොරොන්දු වෙතොත් ලබන 27 වැනිදා අරඹන්නට යන වර්ජනය නතර කරන බවත් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පවසයි.