‘වාසුගේ තර්ක වාසු තරම් නෑ’


‘කුඩා  දරුවන්  පාද යාත්‍රාවේ  සටන් පාඨ  කියමින් ජනපතිට  අපහාස කිරිම ගැන වාමාංෂික නායකයකු වන වාසුදේව නානයක්කාර මහතා නිදහසට  කරුණු  කීම කිතුල්ගහට  ගිය මිනිහා  කියන කතාව වැනි ‘ යැයි  රාජ්‍ය  ඇමැති  පාලිත රංගේ බණ්ඩාර මහතා සිරිකොතේ දී  අද  (04) පැවසීය.

ලංකාවේ ඉතිහාසය පුරාම මව්පියන් පුංචි දරුවන් පෙළපාළි රැගෙන යන බවත් දරුවන්ගේ  එම ක්‍රියාව ඊළඟ පරපුරේ දේශපාලන පෙරහුරුවක්  බව ඔහු සඳහන් කළේය.