‘සයිටම් වැහුවේ නැත්නම් ආණ්ඩුව දණගස්වනවා‘


මාලබේ හොර වෛද්‍ය උපාධි ආයතනය වසා දැමුවේ නැත්නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවත් එමගින් ආණ්ඩුව දණගස්වන බවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වෛද්‍ය ජනක බණ්ඩාර මහතා පැවසීය.

අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයකට එක්වෙමින් ඔහු එසේ කීවේය.

GLA_8245 GLA_8247