හොරකමට වංචාවට මගෙන් සහයෝගයක් නෑ. අද දේශපාලනය අවශ්‍ය මහත්වරුන් බවත් ජනපති කීවේය. ධර්මසිරි සේනානායක යනු මහත්මයකු බවත් නමුත් එම මහත්මයා යන වචනය අද දේශපාලනයේ සිටින කී දෙනකුට පාවිච්චි කළ හැකිදැයි ජනපති ප්‍රශ්න කළේය.
වරකාපොළ දී අද (24) පැවැති ධර්මසිරි සේනානායක මහතාගේ ගුණ සමරු උළෙලේදී ජනපති එසේ පැවසීය
‘අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව එදා සිටම හිටපු ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් කිව්වා. ඉතින් ඇයි අද විරුද්ධ වෙන්නේ.‘ යැයිද ජනපති විමසීය.