යුද හමුදාවේ 6000 ක් පමණ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින් යටතේ සිට අතුරුදහන් වී ඇති බවත් ඔවුනට කුමක් කළේද යන්න පිළිබඳ තවමත් කිසිවක් නොදන්නා බවත් හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති
ආරක්ෂක හමුදා ජීවිත පරිත්‍යාගයෙන් මේ සාමය උදා කරගත්තේ සිංහල, දෙමල. මුස්ලිම් මේ රටේ සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන්ට බවත් සොභිත හිමියෝ කීහ.