ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019-2021 කාලය පරිච්ඡේදය සදහා නිලධාරීන් පත්කරගැනීමෙි නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් ව
සේයා රූ
ගංගාරාම නවම් පෙරහර දෙවැනි දිනට වීදී සරයි
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ 41 වැනි නවම් පෙරහර අද (19) රාත්‍රී වීදි සංචාරය ආරම්භ කෙරිණි.
ජනපතිගෙන් තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක්
තායිලන්තයේ 10 වැනි රජු ලෙස අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභාශිංසන සමඟ
හුණුපිටිය ගංඟාරාමයේ නවම් පෙරහැර වීදි සංචාරය කෙරේ
කොළඹ හුණුපිටිය ගංඟාරාමයේ හතලිස් එක්වන නවම් පෙරහැර ගංඟාරාම විහාරස්ථානය අබියසින් අද (18) රාත්‍රී වීදි සංචාරය ආරම්භ
ඉරාන නාවික හමුදාවේ නෞකා තුන පිටව යයි
කොළඹ වරායට සේන්දු වූ ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’,‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකාවන් අද (18) සිව්දින නිල සංචා
ජ’පුර සරසවියට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පිංකම්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භ කර 60 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සර්වරාත්‍රික පිරිත් දේශනයක් හා
මහජන එක්සත් පෙරමුණු සමුළුව ඇරැඹේ
මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , මහජන එක
මන්දකට හසු වී දිවියෙක් මරුට
හැටන් දිඹුල පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරූ දැවැන්ත දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වී
ශ්‍රී ලංකා - ජපාන ආරක්ෂක නිලධාරී සාකච්ඡාවක
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක බලකාය අතර මාණ්ඩලික සාකච්ඡා කොළඹ ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී ප
ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට
ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (15) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා ක
නාවික හමුදාව හා ජපාන ආරක්ෂක බළකාය අතර මාණ්ඩලික සාකච්ඡා
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක බළකාය අතර පළමු මාණ්ඩලික සාකච්ඡාව ඊයේ (14) සහ අද (15) කොළඹ ප්‍රදීපාගාර අව
ජායාරූප ශිල්පිණියන්ට සම්මාන පිරිනැමේ
කොළඹ මහ නගර සභාව සහ ලෝක බැංකුව එක්ව ශ්‍රී ලංකා ශ්‍රම බලකාය සඳහා කාන්තාවන් දිරිගැන්වීමේ අරමුණින් සංවිධානය කළ ඡාය
ජනපති සුරතින් මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු පිරිනමයි
සෑම මහවැලි ජනපදිකයකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ
සුරකිමු ශ්‍රී ලංකා ව්‍යාපාරය මගින් පැල බෙදීමේ වැඩසටහනක්
සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය විසින් සෙනෙහසේ තුරුවියන රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ පැල බෙදීමේ වැඩසටහනක් අද (1
පැෆරල් වෙතින් ලංකාදීපයට සම්මානයක්
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ 30 වැනි සංවත්සර උත්සවය කොළඹ බණ්ඩාර
තල්ගස් 50කට මන්දගාමී මරණය
දකුණේ කප් රුක පොල් ගස නම් උතුරේ කප් රුක තල් ගස යයි හඳුන්වනු ලැබේ. මේ හේතුවෙන් ආහාර හා කෘෂිකර්ම ආඥා පනතින් රට දෙල් ගස
’’එකට සිටිමු’’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ ජනපතිගේ ප්‍රධානත්වයෙන්
’’එක්ව සිතන්න, එක්ව හැදෙන්න’’ තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව දියත් කෙරුණු ’’එකටසිටිමු’’ ජාතික ව්
කෝට්ටේ ජනාධිපති විදුහලේ පිහිනුම් තටාකය සිසු අයිතියට
කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පිහිනුම් තටාකය සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්
නව ව්‍යවස්ථාවක් ඉල්ලා විරෝධතාවක්
‘‘බලය ජනතාවට හිමිවන නව ව්‍යවස්ථාවක් සඳහා සටන් වඳිමු‘‘ මැයෙන් පෙරටුගාමී පක්ෂය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (
නොර්වේ තානාපති උතුරු පළාත් ආණ්ඩුකාර හමුවෙයි
යාපනයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති තුර්බියොන් ගවුස්ටාඩ්සාතර් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන්
ටැබේබුයා මල් පිපිලා
පේරාදෙණිය උද්භිද උද්‍යානය තුළ ටැබේබුයා නැමැති ගස්වල මේ දිනවල අලංකාර ලෙස මල් පිපී තිබෙනු දක්නට ලැබේ.
මාලිහිදී දිවිපිදූ මේජර්වරයාගේ අවසන් කටයුතු හමුදා ආචාර මැද
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල රාජකාරී කරමින් සිටියදී මාලි රාජ්‍යයේදී සතුරු ඉලක්කයකට ගොදුරුව ජීවිතක්ෂයට පත
කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 8 වසරට සුහුරු පන්ති කාමර
ශ්‍රී ලංකාවේ පාසලක සමස්ත ශ්‍රේණියක්ම සුහුරු පන්ති කාමර බවට පත්කිරිමේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ජයව
චීන තානාපති මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී
එකම තීරයක් එකම මාවතක් යන සංකල්පය ඔස්සේ ගොඩ නැගෙන චීනයේ සේද මාවත සංවර්ධන වැඩපිළිවෙළ හා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ ප
විදුහල්පති-ගුරු උද්ඝෝෂණයක් කොළඹදී
විදුහල්පති දීමනාව සියළු විදුහල්පතිවරුන්ට ලබා දෙන්නැයි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු- විදුහල්පති
අස්වනු සමයේ වැසි ඇද හැළීමෙන් උතුරේ ගොවීන් අමාරුවේ
මහකන්නයේ වී වපුරා අස්වනු නෙළීමේ කාලය පැමිණ ඇතත් මේ දිනවල උතුරේ ප්‍රදේශ රැසකට ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් අස්වනු නෙළ
අග්නිදිග සරසවි සිසුන් පන්දම් අතැතිව විරෝධතාවයක
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු එහි පාලනධිකාරියට විරුද්ධව රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාලයේ දොරටුව අභියස පන්දම්
විපක්ෂ නායක - මාලදිවයින ජනපති අතර හමුවක්
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ මාලදිවයින ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලී මහතා අතර හමුවක් අද (05) කොළඹ හිල්ට
පිටකොටුවේ කඩ සාප්පු වසා දමයි
රේගු වෘත්තීය ක්‍රියාමාර්ග නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළදුන්ට සිදු වී තිබෙන පාඩුව පිළි
චීනයෙන් බවුසර් 90 ක පරිත්‍යාගයක්
ආපදාවන්හිදී ප්‍රයෝජනයට ගැනීම සඳහා චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු රුපියල් මිලියන 1000 ක පමණ වටිනාකමකින් යුත