කිලිනොච්චිය අරිවියල් නගර් උප දුම්රිය ස්ථානය විවෘත කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහත
සේයා රූ
උත්තර දේවී ගමන් අරඹයි
කොළඹ - යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව අද (27) කොළඹ කොට
70 වෙනි ඉන්දියානු ජනරජ දින සැමරුම
70 වෙනි ඉන්දියානු ජනරජ දිනය සැමරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ ප්රධානත්
ඕස්ට්‍රේලියාවෙන් අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක්
ඕස්ට්‍රේලියානු රජය විසින් පරිත්‍යාග කරන ලද අධිවේගී ප්‍රහාරක බෝට්ටු තුනක් අද (25) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජය
හෙට පෙනෙන කොළඹ අද ඉදිවන හැටි
2019 වර්ෂයේ දී ඡායාරූපකරණය සඳහා කොළඹ නගරය සුදුසු සංචාරක ගමනාන්තයක් ලෙස නම් කෙරුණි. කොළඹ නගරයේ සුන්දරත්වය දිනෙන් දි
ජනපති-සිංගප්පූරු අගමැති අතර හමුවක්
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් මහ
සරසවි සිසුහු කොටුව දුම්රියපොළ අසළ විරෝධතාවයක
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(24) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැන්
ඉතිරිකිරීමේ බැංකු සේවකයෝ වීදි බසිති
ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සාමුහික ගිවිසුම් ප්‍රමාද කිරීමට එරෙහිව හා තෙවසර සඳහා වැටුප් හා දීමනා ලබා දෙන ලෙස
ජනපති - සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශක
හිටපු ජනපතිගේ බාල පුතු යුගදිවියට
හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්ස
වතු කම්කරු වැටුප ඉහළ දමන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්
වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරුවෝ සහ සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් අද (23) ක
පිළිකා රෝගීන් වෙනුවෙන් වරලස දන්දෙති
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රොගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හිසකෙස් සහ ලේ දන්දීමේත් ශරීර අවයව දන්දීමට
ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් නිම කළ 286 ක් විසිර යති
ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් පාඨමාලාවන් හා පැරෂුට් පුහුණු පාඨමාලාවන් සාර්ථකව නිම කළ 286 දෙනෙකු විසිරයාමේ පෙළ
දේශීය සිනමාවට වසර 72ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙලක්
දේශීය සිනමාවට වසර 72 සපිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 47 සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු හා සම්මාන ප්‍රධා
සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණය විවෘත කෙරේ
දෙමටගොඩ සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි අදියර විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහානගර හා බස
මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි අරඹයි
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ නිල වශයෙන් අද (22) රාජකාරි කටයුතු ආරම්භ කළේ
කළමනාකරණ සහකාර සේවකයෝ විදී බසිති
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනය
ඩඩ්ලි සේනානායකගම-විහාරමහාදේවිගම ජනතා අයිතියට පත්කෙරේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව - වහමල්ගොල්ලෑව ඉදි වූ ඩඩ්ලි සේනානායකගම සහ විහාරමහාදේවිගම ජනතා අයිතියට පත්කිරීම ස
කොට්ටාවේ නන්ද හිමිට නව ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන්
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති කොට්ටාවේ න
ජනපති පාගොඩ විජය ආරාමයේ වාහල්කඩ-රන්වැට නිරාවරණය කරයි
නුගේගොඩ පාගොඩ ශ්‍රී විද්‍යා විජය ආරාමයේ වාහල්කඩ හා රන්වැට නිරාවරණය කිරීමේ උත්සවය ජනධිපති මෛත්‍රීපාල සිරිසේන ම
ජනපති සදහම් යාත්‍රා වැඩසටහන ඓතිහාසික කල්‍යාණ රජ මහා විහාරයේදී
‘ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා‘ මාලාවේ 46 වැනි දම් සභා මණ්ඩපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන
ජනපති පිලිපීනයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක
පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පෙරවරුවේ පිලිපීන පොලිස් මූලස්ථාන
සේනා දළඹුවන්ගෙන් විනාශ වූ බඩඉරිඟු වගාවන් සඳහා වන්දි දෙන්නැයි උද්ඝෝෂණ
සේනා දළඹුවා විසින් විනාශ කරනු ලැබු අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කරන ලද බඩ ඉරිගු වගාවන් සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල
ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර නිමවෙයි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහත
බ්‍රිතාන්‍ය නව ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්විම ලබා පැමිණි කර්නල් ඩේවිඩ් අෂ්මා
පිලිපීනයේ ජාතික වීරයින්ට ජනපතිගෙන් පුෂ්පෝපහාර
පිලිපීනයේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පිලිපීන විප්ලවයට උර දුන් ජාතික වීරයින් සි
ඉණවටක් ගිලෙන නෑසියන්ගේ කරමතින් අවසන් ගමන යනහැටි
බදුලු ඔය හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහි
ෆයිනස් රක්ෂිතයේ ගින්න සිව්වැනි දිනයටත් ඇදෙයි
ගින්ගත්හේන පොලිස් වසමට අයත් කඩවල ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක සිව් දිනක් තිස්සේ හට ගත් ගින්න තවදුරටත් පැතිර යම
ඉකසුචී’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
හම්බන්තොට වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව අද(17) සිය තෙදින නිල සංචාරය සාර්ථක ල
සබරගමු සරසවියේ නව වෛද්‍ය පීඨය විවෘත කෙරේ
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍යපීඨය අද (17) පෙරවරු යෙදුණු සුබමොහොතින් විවෘත කළේය.