පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් 16 වන දින පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රෝහල් සියල්ලේම ඉන්ධන ලැබෙන තෙක් හදිසි රෝගීන් සද
සේයා රූ
පාර්ලිමේන්තුව අවට දැඩි සෝදිසියක්
පාර්ලිමේන්තුව අද උදේ 10.00ට රැස්වීමට නියමිතව ඇති හෙයින් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක්
පා ගමනින් දනට වඩින මහා සඟරුවන
ප්‍රවාහන පහසුකම් අඩාල වීම නිසා මනම්පිටිය ශ්‍රී සුවිසුද්ධාරාමාධිපති අලුත්වැවේ සේනාලංකාර නාහිමියන් තම විහාරස්
තුවාලකරුවන් බලන්න වැඩබලන ජනපති හමුදා රෝහලට යයි
බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා ඇතිවූ නොසන්සුන්තාව යේදී තුවාල ලැබූ හම
තුවාලකරුවන් බලන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදා රෝහලට යයි
පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව හන්දිය අසල දී අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන්ගේ සුවදු
කොළඹ අවට ආරක්ෂාව තර කරයි
කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල සිය දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මත කර ඇත.
පාර්ලිමේන්තුව අසළත් කඳුළු ගෑස් ප්‍රහාරයක්
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ විරෝධතාවක නිතරව සිටින පිරිසකට පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරය
අරගලකරුවෝ අගමැති කාර්යාලය ඇතුළු වෙති
කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකරුවන් ඇතුළු වී ඇතැයි වාර්තා වේ.
අරලියගහ මැදුරත් වනසති:තැන තැන ගුල් හාරති
අරලියගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ තිබූ උපකරණ සොරාගෙන ගොස් ඇතැයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලිසියට පැමි
රජ මැඳුර වනසති
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය මහ ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමෙන් පසු ඒවා නැරඹී
ජනපති මැදුර බලන්න සිවු දෙසින් ජන ගඟක්
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය මහ ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමෙන් පසු ඒවා නැරඹී
සැකකරුවන් පා ගමනින් බන්ධනාගාරයට
බදුල්ල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් කීපදෙනක අත් මාංචු සහිතව බදුල්ල නගරය ඔස්සේ බදුල්ල බන්ධනාගාරයට රැගෙන යාමට
දැවී ගිය අගමැති නිවෙස සුන් බුන් අතර සැරිසර
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමෙන් වූ හානිය සියසින් දැක බලා ගැනීමට මාධ්‍යයට අස ඉඩකඩ විව
ජනපති මැදුර බලන්න මහා පිරිස්
අරගලකරුවන් ඊයේ (9) අත්පත්කරගත් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය අර
අගමැතිගේ පෞද්ගලික නිවසට ගිනි තබයි
විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්
දුම්රිය රාක්කය මතින් අරගලයට
කොළඹ ජනාධිපති ලේකම්කාර්යලය අසල අරගලයට සහභාගීවිමට ආ පිරිසට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්
ගාලු කොටු පවුර මත දැවන්ත විරෝධයක්
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර අරගලකරුවන් විශාල පිරිසක් ගාලු කොටු
අරගලයට සහභාගීවීමට මහ ජන ගඟක් කොළඹට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් අද (9) කොළඹදී දැවැන්ත විරෝධතාවට සහභාගී ව
බස් නැති දා ගමන ලොරියෙන්
නිකවැරටිය ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථද වැඩවැරුමට එක්වීම හේතුවෙන් නිකවැරටිය ප්‍රදේශයේ මගීහු දැඩි පීඩාවට ලක්ව
විශ්වවිද්‍යාල ආචාර්යවරුත් සටනට බසිති
ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන ලෙස බලකරමින් ලබන සෙනසුරාදා (9 වැනිදා) පැවැත්වෙන විරෝධතාවට ජනතාවට ආරා
එම්.සී. පාළුවට
ශ්‍රී ලංකාවේ ප්‍රකට සහ පැරණිතම සුපිරි සාප්පු සංකීර්ණයක් වන ‘මැජෙස්ටික් සිටි’ (එම්.සී.) සාප්පු සංකීර්ණයේ සාප්පුවල
කාර්යාල දුම්රියන් 26ක් ධාවනය නොවෙයි
සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසය
සෙල්ලම් කාරයක් ඉන්ධන පෝලිමේ
ත්‍රිකුණාමල ලිංගනගර් අයි.ඕ.සි.ඉන්දනහල අසල පෝලිමට සෙල්ලම් කාරයක් ද අද පැමිණ තිබුණි.
පරවිදූව පාලමට යළි හානි
මේ දිනවල මුහුදේ පවතින සැඩ රල පහර හේතුවෙන් මාතර පරවිදූව උපෝසතාගාරයට පිවිසීම සදහා ඉදි කළ තාවකාලික පාලමට ද හානී සිද
‘‘දරුවන් බඩගින්නේ හඬනවා. දරාගන්න බෑ පියෙක් මහ පාර මැද හඬා වැටෙයි‘‘
ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාත
රංගන ශිල්පී ජැක්සන්ගේ මෝටර් රථයට වල් අලියකු ගැටෙයි
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර - තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල
ගාල්ල සමුද්‍ර මාවතට මුහුද ගොඩ ගලයි
මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම නිසා ගාල්ල සමුද්‍ර මාවත ද වරාය පොලිසිය රේගුව ඇතුලු ඇතුලු ස්ථාන කිහිපයක්ද අද (02) සවස ජලයෙන
ඉන්ධන නැතිව පාළුවට ගිය රට
පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනෙහි ප්‍රධාන මාර්ගවල සැලකිය යුතු ප්‍රමාණයකින වාහන ධාවනය නතරවී ඇත.
පාපැදි ගන්නත් පෝලිම්
රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාපැදි සඳහා ඉල්ලුම අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාපැදි වෙළෙඳ ව්
ලංගමෙන් තෙල් ගන්න දිගු පෝලිම්
තලංගම ලංගම ඩිපෝවෙන් ඩීසල් ලබාගැනීම සඳහා පෞද්ගලික බස් රථ 200 කට ආසන්න සංඛ්‍යාවක් අද (30) පෙරවරුවේ සිට දිගු පෝලිමක රැදී