දැඩි තදබදයක් පවතින බොහෝ නගර මේ වන විට පාළුවට ගොස් ඇති අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.
සේයා රූ
බස් නැති නිසා ට්‍රැක්ටරයෙන් පාසලට
මහව බලල්ල නවොද්‍යා පාසලට සහ මහව විජය බා ජාතික පාසලට යන දරුවන් ප්‍රවාහන පහසුකම් නොමැතිව මහ මග සිටියදි පාරේ යන ට්ර
අශ්ව කරත්තය යළි කරලියට
ඉන්ධන හිඟය හේතුවෙන් අඩාල වී ඇති ගමනාගමන කටයුතුවලට විසඳුමක් ලෙස යාපනය නගරය අවට අශ්ව සහ ගව කරත්ත ප්‍රවාහන සේවය ක්
ඉන්ධන ඇමැති කනගාටු වෙයි
ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් නිශ්චිතව කිවනොහැකි බවත් ඉදිරි අනාගතයේ ඉන්ධන අර්බුදයේ වඩාත් බරපතල තත්වයකට මුහුණ දීමට
බෙහෙත් ගන්න ගිය මාතර ප්‍රා.ලේ රෝහල් කාමරයේ සිරකරලා
අසනීප තත්වයක් හේතුවෙන් මාතර මහ රෝහල වෙත ඇතුලත් වු මාතර ප්‍රාදේශීය මහ ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මිය එම රෝහලේ සේවක
ඉන්ධන හලේ හිමිකරුගේ උතුම් ක්‍රියාව
දින ගණනාවක් තිස්සේ තම ඉන්ධන පිරවුම් හළ ඉදිරිපිටට වී ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටින දහස් ගණනක ජනතාව වෙත එහි හිමි
මහින්ද - ජෝ බයිඩන් හමුවක්
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් මහතා අතර හමුවක් ඉකු
පිණ්ඩපාතයෙන් ලැබුණු දානය තෙල් පෝලිම්වලට
භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් තලවතුගොඩ ප්‍රදේශයේ පිණ්ඩපාත චාරිකාවක නිරත වෙමින් දානය ලෙස තමන්ට ලැබුණු ආහාර පා
සෞඛ්‍යයට වෙන් කළ දිනයේ ෂෙඩ් හිස්
රටපුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දිනයේදී ඉන්ධන පිරවුම්හ
කෝටි ගණනක වාහන රේගුවට මාට්ටු
නීති විරෝධීව එංගලන්තයේ සිට ගෙනඑන ලද රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි මෝටර් රථ තුනක් ඔරුගොඩවත්ත ර
සහල් මිලට අරලිය - නිව් රත්න හැප්පෙයි
සහල් ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට අළෙවිකරන බවත් පාලන මිලට සහල් අළෙවි නොකරන වීමෝල් රජයට පවරාගත යුතු
පෑලියගොඩ මාළු කඩ පාළුවට යයි
ඉන්ධන අර්බුදය හා ආර්ථික කඩා වැටීම නිසා තම ව්‍යාපාරයද කඩා වැටි ඇතැයි පෑලියගොඩ මාලු වෙළඳ සංකිර්ණයේ ව්‍යාපාරිකයෝ ප
අගමැති යෝගා දිනය සමරයි
ජාත්‍යන්තර යෝග දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැ
අලුත බඳින ජෝඩුවලට අලුත් විදියේ තෑගි
මේ දිනවල පැවැත්වෙන විවාහ මංගල උත්සවවල දී මනාල යුවළගේ මිතුරු මිතුරියන් කාලයට ගැලපෙන අයුරින් ත්‍යාග ලෙස ඉන්ධන කෑන
ලෝටස් පාර වැසූ අරගලයේ 21ක් අත්අඩංගුවට
ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක
වැඩ නෑ පඩි නෑ: කොස්ගෙඩියක් කපනවා කන්න
ඩීසල් ලබාගැනීමට දින 5 ක් පුරා ඉත්තපාන ඉන්ධන හලේ පෝලිමේ රැඳී සිටි පුද්ගලික බස්රථ රියදුරන් ඇතුළු පිරිසක් පෝලිමේ සි
සීගිරි සංචාරක කලාප පාළුවට යයි
රට තුළ පවතින ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව ගෑස් හිඟය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය හිඟය නිසා මෙරට සංචාරකයන් අඩුවී සීගිර
නාරාහේන්පිට ආර්ථිකය පාලුවට යයි
පාරිභෝගික ජනතාව නොමැතිවීමෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය අද(17) දිනයේ පාලු සබාවයක් ගෙන තිබිණ.
ඉන්ධන නැතත් සැතපුම් ගණන් දිගු පෝලිම්
දිවයිනේ සෑම ඉන්ධන හලක් අසලම කිලෝමීටර් ගනනක් දුරට දැඩි පෝලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.
ඇමෙරිකානු තානාපතිනී වජිරාරාමයට
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ඊයේ (14) පැමිණියා
කතරගම ඇසළ මංගල්‍යයට මුල පුරයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙම වසරේ ඇසළ මංගල්‍ය සදහා කප් සිටුවීම අද දින උදැසන සුභ මොහොතින් සිදු විය.
ලංකාදීප ආලෝක පූජවෙන් තන්තිරිමලේම ඒකාලෝක වෙයි
සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව 19 වැනි වරටත් තන
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි
සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත 19 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථාන
තැන තැන ලාෆ් ගෑස් බෙදයි
ලාෆ් ගෑස් සමාගම අද (13) දිනයේ දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට ගෑස් සිලින්ඩර බෙදා හැරි බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරිය
කොල්ලුපිටියේ දැඩි වාහන තදබදයක්
කොළඹ මල් පාරේ ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට කොල්ලුපිටිය හංදිය ද පසුකර වාහන පෝලිම පැවතීමෙන් අද (13) පස්වරුවේ
කුරුදුමලෙයි ධාතු නිදානෝත්සවයට බාධා
මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමට එරෙහිව දෙමළ දෙමළ ජාතික සංවිධානයේ විරෝ
සැඟවූ ගෑස් සිලින්ඩර් 586 ක් අ‘පුර වී ගබඩාවකින් මතුවෙයි
අනුරාධපුරය නගරයේ ලාෆ් ගෑස් බෙදා හරිනු අලෙවි ආයතනයකට අයත් ගබඩාවක සඟවා තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 586 ක සිය බාරයට ගෙ
ඕස්ට්‍රේලියා ගමන පොලිසියෙන් කෙළවර වෙයි
නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 38 දෙනකු ගැඹුරු අත්අඩංගුවට ගත් බව නාවික හමුද
පාස්පෝට් කන්තෝරුව ළඟ මහ සෙනගක්
බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට විශාල පිරිසක
තෙල් ජාවාරමක් අතේ මාට්ටු
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවා