
(රෝෂන් තුෂාර)
මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
අධිකරණ සේවයෙන් ඉවත් කිරීමේ ලිපිය තිළිණ ගමගේ මහතා වෙත අද දින යොමු කර ඇති බව පැවසේ.
තිලිණ ගමගේ මහතා විසින් “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා අටක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව සේවයෙන් පහ කිරීමේ තීන්දුව ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බින්ද මොවුන්ගේසේවය නැවැත්වීම මිට ගොඩක් කලින් කරන්න තිබුනේ.
නීතිඥයෙක් හැටියටවත් වැඩ කරන්න බැරිද?
රාජපක්ෂලාට කඩේ ගිය කෙනෙක් නේද?
ඥාණසාර හිමිගෙන් ඉවත් කල සිවුර මෙයාට අන්දන්න!
ඔහුගේ වැරදි තීරණ නිවැරදි කළ යුතුය. - Garvin Karunaratne