සිසු දරුවන්ගෙන් තොර වූ දිවයිනේ බොහෝ පාසල් මේ වන විට කැලෑවෙන් වැසී ඇතැයි අප කළ සංචාරකයක දී අපට දැක ගත හැකි විය.
සේයා රූ
‘‘ජයසාගර ‘‘ නාවික හමුදාවට සමුදෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව සාගර කළාපයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දශක හතරකට ආසන්න කාලයක්
මෙරට මාර්ග ඉතිහාසයේ අලුත් පිටුවක් නොවැම්බරයේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම සිට පොතුහැර දක්වා වන කොටස ලබන නොවැම්බර් මාසයේදී විවෘත කෙරෙන බව මහාමාර
දියකාවා සාර්ථකව නිමා වෙයි
යුධ, ගුවන් හා නාවික හමුදා ඒකාබද්ධව වාර්ෂිකව පවත්වන “දියකාවා“ යුධ අභ්‍යාසය 11වන වරටත් අද (29) ත්‍රිකුණාමලය කුඹුරුපිඩ
කලකට පසු සීගිරිය බලන්න සංචාරකයන් ඇවිත්
සීගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන් පිරිසක් පැමිණි බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උ
දුම්රිය ධාවනයට සූදානම් කරයි
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කාර්යල දුම්රියන් පහණක් පමණ සේවයේ යෙදවීමට සුදානම් කර ඇතැයි දුම්රිය ධාවන බ
යාල වනය කපා කබානා හෝටල් සංකීර්ණයක් ඉදිකරති
තිස්සමහාරාමය හෝටල් ව්‍යාපාරිකයකු යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුළ අක්කර 40ක් පමණ වන්නාත
කහපොළ ශාඛ්‍ය ජනපදය කලෑවට යටවෙයි
පිළියන්දල,කහපොළ ප්‍රදේශයේ ඉදි කළ ශාඛ්‍ය ජනපදයේ කටයුතු අතරමඟ නතර කිරීම නිසා එම භූමිය මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්
බණ්ඩාරනායක ගුණ සැමරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට(26) යෙ
මහරගම නගරසභාව උණුසුම් වෙයි
ඉදිරිපත් කර තිබූ රුපියල් ලක්ෂ දහ නවයක සංවර්ධන යෝජනාවක් , රතු පෑනින් කපා කොටා , මකා දමා, රුපියල් ලක්ෂ දහ තුනක ට අඩු කො
වොෂින්ටන් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය වූවන් සැමරුට ජනපතිත් එක් වෙයි
ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් 2011 සැප්තැම්බර් 11 එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විසි වසරක් පිර
මන්ත්‍රිගේ නිවසේ අටු බස්සන් තුනක්
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගේ නිවසේ වහලේ සිටි දුර්ලභ ගණයේ බකමූණන් තිදෙනකු මන්ත්‍රීවරයා ල
දීපාල් රත්නායකට බ්‍රිතාන්‍ය ඡායාරූප තරගයෙන් ජය
බ්‍රිතාන්‍යයේ රාජකීය ග්‍රිනිච් කෞතුකාගාරය විසින් 13වැනි වරට සංවිධානය කරනු ලැබූ ‘වසරේ අභ්‍යවකාශ ඡායාරූප ශිල්පි
‘අමරදේව අසපුව’ කැලයට යයි
හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහතා සිහිකිරීම වෙනුවෙන් මීට වසර හතරකට පෙර රුපියල් ක
චිත්‍රපට ජවනිකාවක් නොවේ
හොරයින් මත්කුඩු පාර්සල් දෙකක් රැගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෝටර් රථයෙන් පලා යද්දී පොලිස් සැරයන්වරයකු මෝටර් රථ
බිනර පොහොය අදයි
බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට (20) යෙදී ඇති අතර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා හමුවේත් බෞද්ධ ජනතා
සැමියා, දරුවන් සහ බිරිය බේරා ගන්න අලියා සමග සටනක්
නිවසසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිද වල්අලියාගෙන් බේරා ගැනිමට වන එම වල්අලියා සමග ඔට්ටු වු පියකු අලි ප
‘‘නාවුල කාබනික එළවළු වගාවට මිලක් නෑ‘‘
රජය මගින් ලබාදී ඇති උපදෙස්වලට අනුව කාබනික පොහොර යොදා සිදුකළ වගා සාර්ථක වී ඇතැත් ඒ සදහා නිසි මිලක් නොමැති වීම හේතු
රෝ බිය දුරු කරනු මැනේ රන් මැලි සෑ සාමිනේ
වසංගත රෝ බියෙන් පීඩිත සියලු ලෝවාසී ජනතාවට ආශිර්වාද පතා අනුරාධපුර ඵෙතිහාසික ස්වර්ණමාලී මහසෑය අභියසදී දින හතක් ප
මී ඔය රක්ෂිතය ගිනි තබා වනසලා
නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් මී ඔය රක්ෂීතය තුළ තිබු දැවැන්ත ශාඛ කපා ගිනි තබා විනාශ කර ඇති
අධිවේගී තුනක් යා කරන කැලණි කේබල් පාලමේ වැඩ අවසන් අදියරේ
අධිවේගී මාර්ග තුනක් යා කරමින් ඉදිකළ කේබල් පාලමේ වැඩ මේ වන ඉදිකිරීම්වලින් සියයට 99.5ක් අවසන් කර ඇතැයි එහි ඉංජිනේරුව
මැතිඳුනි අහවරයි ඔබ පැවරූව සේවේ
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීමෙන් කටයුතු අවසන් කිරීමෙන් පසු නැදුන්ගමුව රාජා හස්තියා ත
සුන්දර උණවටුන වෙරළ පාළුවට
ලෝව දර්ශනියම වෙරළවල අතරින් එකක් ගාල්ල උණවටුන වෙරළ සංචාරයකන්ගෙන් තොර වීම නිසා පාළුවට ගොස් ඇත.
දුම්රියේ හැපුණු ජීප් රිය
ගාල්ල වැකුණගොඩ දුමිරිය හරස් මාර්ගයේදි අද (11) සවස ජිප් රථයක් දුම්රියේ හැපිමෙන් ජිප් රථයේ රියදුරු බර පතල තුවාල ලබා ක
අගමැති ඉතාලි බලා ගමන් අරඹයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලියේ සංචාරය සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඉතාලි බලා පිටත්ව ගිය
පානදුර ප්‍රා. සභාව උණුසුම්. විපක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති
පානදුර ප්‍රාදේශීය සභාවේ ස්ථාවර තැන්පතුවල ඇති රුපියල් ලක්ෂ 301 ක පමණ මුදලක් ඉවත් කිරීමට සභා වාර්තාවට ඉදිරිපත් කිරී
ලොවට සෙත්පතා මිරිසවැටියේ පිරිත් පින්කමක්
ලොවපුරා පැතිරෙන වසංගත රෝග දුරු වන්නටත් ඒ වෙනුවෙන් කැපවූ පිරිස්වෙත ආශිර්වාද පතා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම
මවුබිම රනින් සැරසූ ක්‍රීඩකයෝ දිවයිනට පා තබති
ජපානයේ ටෝකිහි පැරාලිම්පික් තරගයේදී රන් සහ ලෝකඩ පදක්කම් දීනූ ක්‍රීඩකයන් දෙපළ ඇතුළු ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්
රසික හදවත් හඬවා සුනිල් පෙරේරා සමුගෙන යයි
ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදුකළ කණ්ඩායම් සංගීතයේ දැවැන්තයකු වූ ’ජිප්සීස්’ සංගීත කණ්ඩායම
තරුණ තරුණියනට එන්නත් කරණය සාර්ථකව
කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩවල තරුණ පිරිස් සඳහා කොරෝනා එන්නත්කරණ