කොරෝනා මර්ධන එන්නත් කරණ වැඩසටහන් සඳහා නිසි වාහන පහසුකම් නොමැති කමින් , වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ
සේයා රූ
වෙඩි තැබීමකින් ’සන්ෂයින් සුද්දා’ මියයයි
මාතර කොටවිල ප්‍රදේශයේ දී අද (03) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජික අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත්
අපේ ඇඟළුම් හලක් කෙන්යාවේ
අප රටට වාර්ෂිකව ඩොලර් මිලියන 130 ක ආදායමක් ලබා දෙන ශ්‍රී ලාංකීය ඇගලුම් කම්හලක් වූ කෙන්යාවේ පවත්වාගෙන යන බව කෙන්යාව
කඩදහි පෙට්ටියද දිවියක වටිනාකම?
දිගින් දිගටම රටේ කොවිඩ් මරණ වැඩිවමත් සමග දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී පියන්ත සහබන්දු
නිධන් හොරු සිතුල්පව්ව මඟුල් මහා සෑය කඩති
කිරින්ද සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ නිධන් හොරු බිඳ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරින්ද පොලී
කෝවිඩි ආසාදනය වී සුව වූ මවක් තුන් නිවුන් දරුවන් බිහි කරයි
සාර්ථක සීසේරියම් සැත්කමකින් පසුව සති 06 කට පෙර කොවිඩ් ආසාධිතව සිට ගැබිණි මතාවක් තුන් නිවුන් දරුවන් බිහි කල බව පුත
පුත්තලමට ආ බෝදිලිමා තබ්බෝවට යවයි
පුත්තලම - පාලවිය ප්‍රදේශයේ නිවසක වත්තක සිටි බෝදිලිමකු (CHAMELEON) හමුවු බව පුත්තලම වන ජීවී පාලන ඒකකය කියයි.
පින්නවල සුරංගිට අලි බබාල දෙන්නෙක්
මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ දී නිවුන් අලි පැටවුන් උපතක් සිදුව ඇත.
ඇළකන්දේ ධීවරයෝ බෝට්ටුවලම මාළු අලෙවි කරති
හැදල ඇළකන්ද ප්‍රදේශයේ මාළු අලෙවිසැල් මේ දිනවල වසා තැබීම හේතුවෙන් ඒම ප්‍රදේශයේ ධීවරයෝ මාළු අලෙවි කර ගැනීමට නොහැක
කැපකර දිවිය සලසන මව ඇයය, මේ විරුවරියනට ජාතිය ණය ගැතිය
වැලිගෙපොළ ගම්මානයේ වයස්ගත හා ආබාධිත පුද්ගලයන්ට කෝවිඩ් මර්ධන එන්නත් ලබාදීමට පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය
අවසරයකින් තොරව ගඩබා කර තිබූ වී කිලෝ ලක්ෂ 100ක් අල්ලයි
පාරිභෝගික අධිකාරයේ ලියාපදිංචි නොවි වී තොග ගබඩා කර තිබූ අම්පාර අම්පාරේ වී ගබඩා 20කට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධික
පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මං තීරුවට විරෝධය පාති
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත්‍රි
කැලෑ පාළුවෝ හේන් කොටන මුවාවෙන් කතරගම වන රක්ෂිත වනසති
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටි වන වනාන්තර කිසියම් පුද්ගලයන් පිරිසක් විනාශ කරන බව කතරගම ජනතාව
පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඇවිදින මංතීරුවක් ඉදිකරයි
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කර ඇවිදින මංතීරුවක් ඉද
කොරෝනා අස්සේ මගී නැවක් හම්බන්තොටට
ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ වයිරසය ව්‍යාප්ත වීමෙන් පසුව හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් ඉන්ධන ලබාගැනීමට පළමු මගී ප්
දඹුල්ල ආර්ථිකය අසල දිගු පෝලිම්:මිලත් පහළට
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද දින අලුයම හතරට විවෘත කිරීම්ත් සමග අති විශාල ගොවීන් පිරිසක් තම අස්වනු අලෙවි
බෑ.. බෑ.. කියන ගොවියන්ට ලග්ගල ගොවියෙක්ගෙන් මෙන්න උත්තරය
සම්පූර්ණ සියයට සියයක් කාබනික පොහොර යොදා වගා කිරීමට නොහැකි බවට බොහෝ දෙනා පවසද්දී සියයට සීයක් කාබනික පොහොර යොද් සා
ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලිය විදි සංචාරය අරඹයි
මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද (22) රාත්‍රී 6.44ට යෙදුණ සුබ මොහොතින් වීදි සංචාරය කෙරිණි.
නිරෝධායන ඇඳිරි නීතිය නිසා නගර පාලුවෙයි
කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ (20) රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතු
ඔක්සිජන් රැගත් ’’ශක්ති’’ නෞකා ඉන්දියාවෙන් පිටත්වෙයි
ඉන්දීය රජයෙන් ඇණවුම් කළ සායනික ඔක්සිජන් තොගය රැගත් ‘ශක්ති’ නෞකාව අද (20) අළුයම චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පි
තැන තැන නගර ටික ටික පාළුවට
කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා දැමීමට දින කිහි
ආදිවාසීන්ගේ උතුම්ම පූජාව අද සිදු කරයි - වීඩියෝ
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ආදිවාසී ජනතාව සාම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව මෙවරත් මහත් බැතියෙන් සිදු කළහ.
පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෝ දෙදෙනෙක් මරුට
සූරියවැව වැවේගම පාර මහවැලිකඩආර හන්දියේදි රන්මාල කොල්ලකරුවන් සහ පොලිසිය අතර ඇති වූ වෙඩිහුවමාරුවක් කොල්ලකරුවන්
තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරයි
මහනුවර ශ්‍රී දළදා පෙරහරේ තුන්වන කුඹල් පෙරහැර ඊයේ (15) වීදි සංචාරය කළ අතර එහි සධාතුක කරඬුව වැඩම වූ හස්තිරාජයා ඇතුළු ද
උඩප්පුවට ගම්වැදුණු අලියා වගා වනසයි
උඩප්පුව ගම්මානයට කඩා වැදුන වල් අලියකු වනජීවි හා පොලිස් නිළධාරින් සමග පලවා හැරිමට එක්වු තරුණයකු වල් අලියා පහර දීම
රට නොවැහුවත් කොළඹ පාලුවට යයි
කොරෝනා වසංගත දැඩි භයානක ලෙස පැතිරී යන තත්වයත් සමඟ රට වසා දැමිය යුතු බවට වෛද්‍යවරු ඇතුළු බොහෝ දෙනකු රජයට බල කරමින
මිනිස් නරුමයෝ වන සතුන්ට කොරෝනා බෝකරයිද
මළසිරුරුවලින් ඉවත් කරන විවිධ කොටස් සහ සත්ත්ව අපද්‍රව්‍ය විශාල වශයෙන් මින්නේරිය ජාතික වනෝද්‍යාන පරිශ්‍රයට මුදා
බසය පිම්මක් ගහයි - වීඩියෝ
යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළීමෙන් මගීන් 24 දෙනකු තුවාල ලබ
ගෑස් ගන්න කඩවත මහා පෝලිම්
ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොළේ මිලදි ගැනීමට නොහැකි නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පිරිස් අපහසුතාවයට පත්ව සිටිති
මහවැව නගරයේදී අලුත්ම තාලේ විරෝධතාවක්
කොරෝනා එන්නත් ලබා දීමේදී පුත්තලමට අඩු සැලකිලි දක්වන බව කියමින් අලුත්ම ආකාරයේ උද්ඝෝෂනයක් මහවැව නගරයේදී පැවැත්වි