60ට වැඩි අයට කොරෝනා එන්නත


(ශාන්ත රත්නායක)

ගම් මට්ටමින් කොරෝනා එන්නත ලබාදීමේදී ඉකුත් කාලයේ ඇතිවූ ගැටලුකාරී තත්වයන් මගහැරීම සදහා ජන්ද ලැයිස්තුවට අනුව වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එම එන්නත ලබාදීම කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (01) සිදුකෙරිණ.

ඊට වයස අවුරුදු 60 වැඩි විශාල පිරිසක් මහා මාර්ගයේ පෙළ ගැසී සිටි අයුරු දක්නට ලැබිණි.