අගමැති කන්දේ විහාරයට යයි


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අලුත්ගම කන්දේ විහාරයට පැමිණ විහාරාධිපති බටුවන්හෙනේ ශ්‍රී  බුද්ධරක්ඛිත නාහිමියන් බැහැ දුටුවේය  එහිදී අග්‍රාමාත්‍යවරයා  ආගමික වතාවත්වලට ද සභාගි විය.

ඡයාරුපය ශාන්ත රත්නායක