අගමැති ජර්මන් කතානායක හමුවෙයි


( ඉෂාන් සංජීව )
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මන් පාර්ලිමේන්තුවේ කතානායක මහාචාර්ය නෝබට් ලැමර්ට් මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණ අග්‍රමාත්‍ය කාර්යාලයේ දි අද (04) පැවැත්විණි.