අගමැති මාවතගම වීවෘත කිරීම් රැසක


(ශාන්ත රත්නායක)

මහනුවර සිට වයඹ සහ ගම්පහ දක්වා විශාල සංවර්ධනයක් ඇති කරන බව  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාවතගමදී පැවසීය.  මෙම සංවර්ධනයේ කේන්ද්‍රය වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය බවද අග්‍රමාත්‍යවරයා  සඳහන් ක‍ළේය.

ප්‍රධන පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුවක් පිහිට වූයේ රට සීඝ්‍රයෙන් සංවර්ධනයට යැයි කී අග්‍රමාත්‍යවරයා  මැතිවරණයක දී  වෙන්ව තරග කිරීමට හැකියාව තිබෙන බවද පැවසීය.