අදත් දුම්රිය ප්‍රමාදයි


දින 12 ක් පුරා පැවති දුම්රිය වර්ජනය  අවසන්  වුවත්   අද  (8) දුම්රිය ධාවනය ප්‍රමාදවීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයට පත්වූහ.

(ඡායාරූප -   චතුර එස්. කොඩිකාර)