අධික වර්ෂාවෙන් කොළඹ මාර්ග යටවෙයි


වර්ෂාව නිසා මාර්ගවල වතුර පිරී ඇති  අතර ග්‍රෑන්ඩ්පාස්, හෝර්ටන් පෙදෙස, බොරැල්ල, පිටකොටුව, දෙමටගොඩ, තුන්මුල්ල හා කිරුළපන ඇතුළු කොළඹ ප්‍රදේශ රැසක වාහන තදබදයක් ඇති වී තිබේ.

(ඡායාරූප-තරිඳු ජයවර්ධන)