අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමෙන්


(ජයමාල් චන්ද්‍රසිරි)

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අද (17) කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පිහිටි ධර්මපාල පිළිරුව අසලදී පැවැත්විණ.