අන්තරේ කොටුවේ උද්ඝෝෂණයක


(ශාන්ත රත්නායක )

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් යන තිදෙනා නිදහස් කරන්නයි ඉල්ලා අද(26) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ කොටුවේදී නිහඬ විරෝධතාවයක යෙදුණේය.

එහිදී සිසුහු කළු මුහුණු ආවරණ බැඳ විරෝධයට එක්ව සිටියහ.