අපුර රෝහල් වැඩ වර්ජනයේ


(දයාරත්න ඇඹෝගම)

 
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාළියට සහාය දැක්විම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (14) දින පෙරවරු 8.00 සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ප‍්‍රතිකාර ගැනිම සදහා පැමිණි දහස් සංඛ්‍යාත රෝගිහු පිරිසක් දැඩි අපහසුතාවයට පත්වුහ.