අර්ධ චන්ද්‍රග්‍රහණය දිස්වෙයි


(ඡායාරූප - කුෂාන් පතිරාජ / වසන්ත චන්ද්‍රපාල)

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට ඊයේ(7) රාත්‍රියේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව උදාවිය.

රාත්‍රී 12ට පමණ චන්ද්‍රයාගේ කොටසක් වැසී පවතින අයුරු පැහැදිලිව දැකගත හැකිවිය.