අවසන් රන්දෝලි පෙරහරට සියල්ල සූදානම්


(ඡායාරූප - ළහිරු හර්ෂණ)

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර අද (03) රාත්‍රී 07.14 ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතය.

ඒ සඳහා අලි ඇතුන් සූදානම් කළ ආකාරයත් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් සුනඛයන් යොදා ගනිමින් ඒ අවට ආරක්ෂාව සපයා තිබූ අකාරයත් මෙම ඡායාරූප වල දැක්වේ.