ආරක්ෂක ලේකම් උතුරේ සංචාරයක


(රෝමේෂ් මධුෂංඛ)

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (17) උතුරු පලාතේ සංචාරයක නිරත විය.

එහිදී ආරක්ෂක ලේකම්වරයා යාපනය , කිලිනොච්චිය , මුලතිව් හා වන්නි යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථාන වලද සංචාරයක නිරත විය.