ඇන්.ඇම් ගුණ සමරුව කොළඹදී


(ශාන්ත රත්නායක)

දිවංගත ආචාර්ය ඇන් .ඇම් .පෙරේරා මහතා ගේ 38 වැනි ගුණ සැමරුම අද( 31) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ප්‍රධනතත්වයෙන් කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි.

ඇන් .ඇම් .පෙරේරා පදනමේ ලේකම් ආචාර්ය තිස්ස විතාරණ මහතා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නායක්කාර, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල මහතා ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ.