ඇඳිරියෙන් පාළු වු කොළඹ


 

(ශාන්ත රත්නායක) 

රට පුරා පවතින ඇඳිරිනීතිය සමඟ අද (03) කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් පාළුවට ගොස් තිබෙන අයුරු දැක ගන්නට ලැබිණි. 

ආරක්ෂාව සදහා නගරයේ තැනින් තැන ආරක්ෂක පිරිස් යොදවා තිබෙන අයුරුද දැකිය හැකිය.

ඊයේ සවස 6.00 ට පැනවු ඇදිරිනීතිය  සදුදා(04)  උදේ 6.00 දක්වා ක්‍රියාත්මකය.