ඇමති සාගල මොරවකදී ඡන්දය දෙයි


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නාය මහතා මොරවක කීර්ති අබේවික්‍රම විද්‍යාලයේ දී ඡන්දය ලබා දුන්නේය.