ඉන්ධන මිල සූත්‍රය එළියට


ඉන්ධන මිල දිනෙන් දින ඉහළ යද්දී රජය විසින් නිරන්තරයෙන් පවසන ‘මිල සූත්‍රය’ කුමක්ද යන්න මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙළිදරව් කරන ලදි. ඉන්ධන ලීටරයක උපරිම සිල්ලර මිල තීරණය කරන සූත්‍රය සකස් කර ඇත්තේ මෙලෙසිනි.

 

වෙළෙඳපොල විකුණුම් මිල (MRP) = වරායට ගොඩබාන පිරිවැය (V1) + සැකසීමේ පිරිවැය (V2) + පරිපාලන පිරිවැය (V3) + බදු පිරිවැය (V4)

 

(28535)