උමා ඔය ව්‍යාපෘතියට විරෝධය පාති


උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ අද (28) පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා උද්ඝෝෂණයේ යෙදෙන අයුරු

(ඡායාරූප-පාලිත ආරියවංශ)

 

(ඡායාරූප-විජේරත්න රත්නායක)