උව පළාත් මහ ඇමති ඡන්දය ප්‍රකාශ කිරීම


ප්‍රසාද් රුක්මල්  
 
2018 පළාත් පාලන මැතිවරණය සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සිය බිරිද  ශෙහානි බස්නායක මහත්මිය සමඟ දෙමෝදර සව්දම් දෙමළ මහ විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට  අද (10) ගොස් සිය ඡන්දය ප්‍රකාශ කළේය. ‍‍