උසස් අධ්‍යාපන ඇමැති වැඩ අරඹයි


( හසිත  රංග ගුණතිලක  )

තොරතුරු  සන්නිවේදන  තාක්ෂණ උසස් අධ්‍යාපන  සහ නවෝත්පාදන  සංවර්ධන අමාත්‍යවරයා ලෙස කොළඹ දිස්ත්‍රි් පාර්ලිමේන්තු  මන්ත්‍රී  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද ( 22)  කොළඹ  වෝඩ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාලන අමාත්‍යංශයේදී  වැඩ බාරගත්තේය.

 අමාත්‍යංශ ලේකම්  එම්.එම්.පී.කේ මයාදුන්නේ,ආචාර්ය ගුණදාස අමරසේක,ශ්‍රී ජයවර්ධනපුර  විශ්ව විද්‍යාලයේ  උපකුලපති  මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුද ,බන්දුල ගුණවර්ධන මහතාගේ බිරිද වන  තමරා ගුණරත්න  මහත්මිය ඇතුළු අමාත්‍යංශ කාර්ය මණ්ඩලයද මේ අවස්ථාවට එක්ව සිටියහ. 

 ඡායාරූප - ගයාන් අමරසේකර