කතා පොජ්ජ අඹු පොජ්ජගෙ මනාපෙට


නිදහස් පොජ්ජටයි මංගැච්චුවෙ       මෙහෙට

ජංගම පොජ්ජකුත් ලැබුනයි පෙර        පිනට

ගම් පොජ්ජටත් මෙහි වරුණා     දොඩන්නට

කතා පොජ්ජ අඹු පොජ්ජගෙ         මනාපෙට    - (ආරියසේන හඳුවල)

(අංජුල මහික වීරරත්න)

හැත්තෑ පස්වන ජාතික නිදහස් උළෙල සඳහා වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ද සහභාගී වී සිටියේය.

ශ්‍රී ලාංකික ජන කණ්ඩායමක නායකයකු වන වන්නියලැත්තන්ටද ජාතික නිදහස් දින උත්සවය සඳහා විශේෂ ආරාධනයක් කර තිබිණි. වන්නියලැත්තන් සමඟ වැදි ජනතාව නියෝජනය කරමින් වැදි ජනතාවද සහභාගී වී සිටියහ.

ඡායා ගයාන් අමරසේකර