කදුරුවෙල ත්‍රෛභාෂා ජාතික පාසලට මුල්ගල් තැබෙයි


(ක.ග කරුණාරත්න)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීම්කට අනුව ඉන්දීය ජන රජයේ ආධාර ඇතිව ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේ අරමුණින් පොළොන්නරුව, කදුරුවෙල ඉදිකිරීමට නියමිත ත්‍රෛභාෂා ජාතික පාසැල සඳහා මුල්ගල් තැබීම අද(29) ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා අතින් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා අතින් සිදු කෙරිණි.