කරදියාන රැකගැනීමට ප්‍රදේශවාසීන් සටනක


(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ නගරයේ එකතුවන කුණු අප්‍රේල් 28 වැනිදා තෙක් පමණක් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට ලැබුණු උසාවි නියෝගය අනුව අද (19) කසල බැහැර කිරීමට එහි ගිය ලොරි කිහිපයක්ම ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද ආපසු හරවා එවනු ලැබීය.