කාසල්රී ජලාශයේ ජල මට්ටම ඉහළට



(සුදත් එච්. එම්. හේවා)

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ තුළ පවතින අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත.