කෝට්ටේ රජමහා විහාරයේ රන්දෝලි පෙරහර අද


ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවයේ රන්දෝලි  මහා පෙරහර  වීදි සංචාරයේ   කිරීම   අද  (06)  රාත්‍රියේ දී  සිදුකෙරිණි.

ශ්‍රී  ජයවර්ධනපුර  කෝට්ටේ  විහාරාධිපති  ශ්‍රී  කල්‍යාණි සාමග්‍රි ධර්ම  මහා  සංඝ සභාවේ  උප නාම  ලේඛකාධිකාරී  අළුත්නුවර  නාහිමි  වහන්සේ  ද  මෙම අවස්ථාවට  වැඩම කළහ.

වාසනා හස්ති රාජයා මත තැන්පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා විසින්  සධාතුක  කරඩුව  වැඩම කරවූ අයුරු.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)