ගංගාරාමාධිපතිට සෙත් පතා දානයක්


(ජයමාල් චන්ද්‍රසිරි)

කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝ නායක හා හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ට නීරෝගී සුවය පතා පැවැත්වූ සංඝගත දක්ෂිණාවක් අද(12) දහවල් ගංගාරාම විහාරයේ දී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක ඇතුළු මැති ඇමැතිවරුන් ප්‍රමුඛ පිරිසක් එම අවස්ථාවට එක්වූහ.