ගම්මිරිස් ගොවීහු වීදි බසිති


(ප්‍රසාද් රුක්මල්)

ගම්මිරිස් ආනයනය වහා නවතා දේශීය ගම්මිරිස්වලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් වගාකරුවෝ අද (26) බදුල්ල නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් නිරතවූහ.

ගම්මිරිස් ගොවීන් සුරැකීමේ එකමුතුව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.