ගාමිණි දිසානායක ගුණ සැමරේ


(ශාන්ත ‍රත්නායක)

ගාමිණි දිසානායක මහතාගේ  26 වන ගුණ සමරුව හිටපු කතානායක කරු ජයසුරිය මහතගේ ප්‍රධනත්වයෙන්  අද (24)  මහවැලි කෙන්ද්‍රය ඉදිරිපිට ඒ මහතාගේ පිළිරුව අසලදි පැවත්විණි.

එහිදි කතානායක කරු ජයසුරිය මහතා පිළිරුවට මල්දමක් පළදවා උපහාර  දැක්වීය.

හිටපු පර්ලිමේන්තුවේ මන්ත්‍රී නවින් දිසානායක,මයන්ත දිසානායක ඇතුලු පවුලේ සමීපතම සාමාජිකයෝ පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.