ඡන්ද පෙට්ටි පිරිසිදු කරයි


පාර්ලිමේන්තු මැතිවරණය සඳහා  භාවිතා කරන ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට පෙර පිරිසිදු කර සැකසීම අද (02) කොළඹ ඩී.එස් සේනානායක  විදුහලේදී  සිදු කෙරිණි.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)