ජනපති ඉන්දීය අගමැති පිළිගනී


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද (9) දිවයිනට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිගනු ලැබිණ. 

(ඡායාරූප - චතුර එස් කොඩිකාර)