ඩඩ්ලි සේනානායක ගුණ සැමරේ


(ඡායාරූප - ගයාන් අමරසේකර)

හිටපු අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 106 වැනි ජන්ම දින සැමරුම අද(19) කොළඹ, බොරැල්ල කනත්ත වටරවුමේ පිහිටි ඒ මහතාගේ පිළිරුව සමීපයේ දී පැවැත්විණි.

කථානායක කරු ජයසූරිය, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.