ඩෙවොන් ඇල්ල සක්‍රීය වෙයි


(සුදත් එච්. එම්. හේවා)

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ ඩෙවන් දිය ඇල්ලද සක්‍රිය තත්වයන්ට පත්ව ඇත.

පසුගිය කාලයන්වලදි ප්‍රදේශය තුළ පැවති වියළි කාලගුණික තත්වය මත මෙම දිය ඇල්ලේද ජලය අඩු මට්ටමක පැවති අතර මෙම දිනවල පවතින වර්ෂාවත් සමඟ එහි ඇද හැලෙන ජලයද වැඩි වී ඇත.