තලතා අතුකෝරළ වැඩ බාර ගනී


 

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අද (26)  සිය ධුරයේ වැඩ ආරම්භ කළාය.


අමාත්‍යවරිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී  මෙලෙස සිය රාජකාරී ආරම්භ කළාය.  

 

(36698)