තැන තැන නගර ටික ටික පාළුවට


කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා දැමීමට දින කිහිපයක සිට ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාව කටයුතු කරමින් සිටිති.

රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ.

අද (19) දිනයේ වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස් ඇති අයුරු ඡායාරූපවලින් දැක්වෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)

ඇහැළියගොඩ


(නයනජිව බන්ඩාර)

මොණරාගල


(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

කරාපිටිය


(එච් එස් ඒ නන්දන)

පාදුක්ක