දඹුල්ල ආර්ථිකයත් වසයි


 

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සේවකයන් 42කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය පැය 72කට වසා දැවූ බව  වෙළෛඳ සංගමයේ යූ.බී ඒකනායක මහතා පවවසයි.

ආර්ථික මධ්‍යස්ථානය ලබන බ්‍රහස්පතින්දා  නැවත විවෘත කරන බවත් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන  සෑම අයකුම  පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ගත යුතු බව ද සෞඛ්‍ය අංශ කියයි.