දස පාරමිතා මහ පෙරහර වීදි සංචාරයේ


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ දස පාරමිතා මහ පෙරහර අද (12) රාත්‍රියේ වීදි සංචාරය කෙරිණි.
විහාරාධිපති බොරැල්ලේ අතුල හිමි සමග එක්ව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරහර ආරම්භක අවස්ථාවේ දී සධාතුක කරඬුව විශේෂ මණ්ඩපයක් සහිත රථයේ තැන්පත් කළේය.