දිවංගත පීටර් කෙනමන්ගේ ගුණ සැමරේ


ඡායාරූප - ගයාන් අමරසේකර

 

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හා හිටපු නිවාස හා ඉදිකිරිම් අමාත්‍යවරයකු වු දිවංගත පීටර් කෙනමන් මහතා ගේ 101 වැනි ජන්මදින සැමරුම අද (3) කොළඹ මරදාන එල්ෆීනිස්ටන් රඟහල අසල පිහිටි පිළිරුව අභියස දී පැවැත්විණි.