දුම්රිය ප්‍රමාදයි


ඡායාරූප - චතුර එස් කොඩිකාර

 

 

උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට  බදුල්ල දක්වා දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ සේවකයින් විසින් ඊයේ (10) රාත්‍රී 12 සිට ආරම්භ කර තිබු වැඩ වර්ජනය අද (11) උදෑසන 8 වන විට අවසන් කර ඇත.මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී තිබේ.