දුමින්ද ඡන්දය දමයි


(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර තම්මැන්නාකුළම ශ්‍රී රතනසාර ධර්මායතනයේදී ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.